පහසුකම්

  • කාමර - 04
  • නේවාසික සංඛ්‍යාව - 08
  • උපරිම නේවාසික සංඛ්‍යාව 12 ක් වන අතර නේවාසික ගණනට අමතරව වැඩි වන සෑම නේවාසිකයෙකු ස‍ඳහා ම
    රු.500 බැඟින් අය කරනු ලැබේ.
  • අවුරුදු 08 ට අඩු ළමුන් ස‍ඳහා ගාස්තු අය නොකෙරේ.

ගාස්තුව

  • රු. 1500.00 කාමරයක්

සංචාරක බංගලාව පිළිබද තොරතුරු

  • ලිපිනය : නව නගරය, පොළොන්නරුව
  • දුරකථන අංකය : +94 272 223 244
  • භාරකරු :  එම්.කේ. මංජුල පුෂ්පකුමාර මයා
    (දුරකථන: +94 760 096 997)

විමසීම් විස්තර

සංචාරක බංගලා වෙන් කිරීම් කටයුතු හා දුරකථන සදහා ප්‍රතිචාර දැක්වීම පෙ.ව.09.00 සිට ප.ව.01.00 දක්වා පමණක් සිදු කරනු ලැබේ.

  • සම්බන්ධීකරණ නිලධාරී (ප්‍රධාන කාර්යාලය) : ඩබ්.ඒ.කේ.කේ.ද අල්විස් මයා
    (දුරකථන: +94 112 864 783)
  • ප්‍රධාන ඉංජිනේරු කාර්යාලය : මඩකලපුව (කලාප 04)
    ගොඩනැගිලි දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මන්මුනයි, මඩකලපුව.
    (දුරකථන: +94 632 224 490)
  • සම්බන්ධීකරණ නිලධාරී (කලාප 04 කාර්යාලය) : එල්. නිශාන්තන් මිය
    (දුරකථන: +94 652 229 808)

අයදුම්පත