පහසුකම්

  • කාමර - 04
  • නේවාසික සංඛ්‍යාව - 08
  • උපරිම නේවාසික සංඛ්‍යාව 12 ක් වන අතර නේවාසික ගණනට අමතරව වැඩි වන සෑම නේවාසිකයෙකු ස‍ඳහා ම
    රු.500 බැගින් අය කරනු ලැබේ.
  • අවුරුදු 08 ට අඩු ළමුන් ස‍ඳහා ගාස්තු අය නොකෙරේ.

ගාස්තුව

  • රු. 1500.00 කාමරයක්

සංචාරක බංගලාව පිළිබද තොරතුරු

  • ලිපිනය :  ගොඩනැගිලි දෙපාර්තමේන්තුව (කලාප 02),
    බීච් පාර, ගරුනගර්, යාපනය
  • දුරකථන අංකය : +94 212 216 396
  • භාරකරු : වී. කානේසන් මයා
    (දුරකථන: +94 775 416 920)

විමසීම් විස්තර

සංචාරක බංගලා වෙන් කිරීම් කටයුතු හා දුරකථන සදහා ප්‍රතිචාර දැක්වීම පෙ.ව.09.00 සිට ප.ව.01.00 දක්වා පමණක් සිදු කරනු ලැබේ.

  • සම්බන්ධීකරණ නිලධාරී (ප්‍රධාන කාර්යාලය) : ඩබ්.ඒ.කේ.කේ.ද අල්විස් මයා
    (දුරකථන: +94 112 864 783)
  • ප්‍රධාන ඉංජිනේරු කාර්යාලය : ප්‍රධාන ඉංජිනේරු (කලාප 02) 
  • සම්බන්ධීකරණ නිලධාරී (කලාප 02 කාර්යාලය) : ජනතා මිය

අයදුම්පත