පහසුකම්

  • කාමර - 05
  • නේවාසික සංඛ්‍යාව - 10
  • උපරිම නේවාසික සංඛ්‍යාව 12 ක් වන අතර නේවාසික ගණනට අමතරව වැඩි වන සෑම නේවාසිකයෙකු ස‍ඳහා ම
    රු.500 බැගින් අය කරනු ලැබේ.
  • අවුරුදු 08 ට අඩු ළමුන් ස‍ඳහා ගාස්තු අය නොකෙරේ.

ගාස්තුව

  • රු. 1500.00 කාමරයක්

සංචාරක බංගලාව පිළිබද තොරතුරු

  • ලිපිනය : කතරගම සංචාරක බංගලාව, ගොඩනැගිලි දෙපාර්තමේන්තුව,
    හංස මාවත 2, නව නගරය, කතරගම
  • දුරකථන අංකය : +94 472 235 106
  • භාරකරු : ජී. එච්. නුවන් ප්‍රමෝද්.
    (දුරකථන: +94 783 848 598)

විමසීම් විස්තර

සංචාරක බංගලා වෙන් කිරීම් කටයුතු හා දුරකථන සදහා ප්‍රතිචාර දැක්වීම පෙ.ව.09.00 සිට ප.ව.01.00 දක්වා පමණක් සිදු කරනු ලැබේ.

  • සම්බන්ධීකරණ නිලධාරී (ප්‍රධාන කාර්යාලය) : ඩබ්.ඒ.කේ.කේ.ද අල්විස් මයා 
    (දුරකථන: +94 112 864 783)
  • ප්‍රධාන ඉංජිනේරු කාර්යාලය : ප්‍රධාන ඉංජිනේරු (කලාප 06 ) කාර්යාලය
  • සම්බන්ධීකරණ නිලධාරී (කලාප 06 කාර්යාලය) :  එම්. එස්. එෆ්. ෆස්මින් මිය.
  • (දුරකථන:  +94 912 234 838)

අයදුම්පත