පහසුකම්

  • කාමර - 03
  • නේවාසික සංඛ්‍යාව - 06
  • උපරිම නේවාසික සංඛ්‍යාව 12 ක් වන අතර නේවාසික ගණනට අමතරව වැඩි වන සෑම නේවාසිකයෙකු ස‍ඳහා ම
    රු.500 බැගින් අය කරනු ලැබේ.
  • අවුරුදු 08 ට අඩු ළමුන් ස‍ඳහා ගාස්තු අය නොකෙරේ.

ගාස්තුව

  • රු. 1500.00 කාමරයක්

සංචාරක බංගලාව පිළිබද තොරතුරු

  • ලිපිනය : ඉඟිනියාගල පාර,අම්පාර
  • දුරකථන අංකය : +94 632 052 010
  • භාරකරු : ආර්. එම්. එස්. ඩී. බණ්ඩාර මයා
    (දුරකථන: +94 702 634 649/ +94 766 874 709)

විමසීම් විස්තර

සංචාරක බංගලා වෙන් කිරීම් කටයුතු හා දුරකථන සදහා ප්‍රතිචාර දැක්වීම පෙ.ව.09.00 සිට ප.ව.01.00 දක්වා පමණක් සිදු කරනු ලැබේ.

  • සම්බන්ධීකරණ නිලධාරී (ප්‍රධාන කාර්යාලය) : ඩබ්.ඒ.කේ.කේ.ද අල්විස් මයා
    (දුරකථන: +94 112 864 783)
  • ප්‍රධාන ඉංජිනේරු කාර්යාලය : මඩකලපුව (කලාප 04)
    ගොඩනැගිලි දෙපාර්තමේන්තුව, ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මන්මුනයි, මඩකලපුව.
  • සම්බන්ධීකරණ නිලධාරී (කලාප 04 කාර්යාලය) :  එල්. නිශාන්තන් මිය
    (දුරකථන: +94 652 229 808)

අයදුම්පත